Friday, March 9, 2012

අපේ රටේ රණවිරුවො

අපේ රටේ රණවිරුවො ලේ හෙළුවේ අපේ නමින් මේ කියමන සමග ඔබ ඇතැම් විට එකග නොවෙන්නත් පුළුවනි නමුත් අද සිට මෙහි දිග හැරෙන්නේ දශක 3කට ආසන්න කාළයක් අපේ මව් බිමේ පැවති ජනවාර්ගික ගැටුමේ අවසානයේ අපට අමතක වු නමුත් අප වෙනුවෙන් එදා කල මහ කැපවිමෙන් තම අත් පා පමණක් නොව පෙනිම ඇසිම අහිමිව අසරණ වි සිටින අපේ ලක් මැණියන්ගේ අභිත පුත්‍රයන්ගේ ඔබට මට නො ඇසුනු කතාවයි